සකයිප් ආයතනය විසින් නුදුරේදී හදුන්වාදීමට යන කථාකරන විට භාෂාව පරිවර්ථනය වීමේ පහසුකම පසුගියදා පාසල් දරුවන් සමගින් සාර්ථකව අත්හදා බලා ඇත.
මෙහිදී එක් පාසලක් මෙක්සිකෝ නගරයේද අනෙක් පාසල ඇමරිකාවේද පිහිටා ඇත. මෙක්සිකෝ දරුවන් ස්පාඤ්ඤ භාෂාවෙන් අදහස් හුවමාරුකරගෙන ඇති අතර ඇමරිකානු දරුවන් ඉංග්‍රිසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන දේ මෙක්සිකෝ දරුවන්ට පරිවර්ථනය කිරීමෙන් පසුව ස්පාඤ්ඤ භාෂාවෙන් ශ්‍රවනය වීම සිදුවේ. ඇමරිකානු දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රවනයවී ඇත.
එම අත්හදා බැලීම පහල වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය.
No comments:
Post a Comment