මේ website එකෙන් අපට පුලුවන් ලොකෙ තියෙන ගුවන් යානා වල ගුවන් මාර්ගය බලාගන්න,.
ඒ විතරක් නෙවෙයි දැන් මේ වෙලාවෙ ප්ලේන් කොච්චර අහසෙ තියනවද , ඒවා ගමන් කරන රට (from-to)
ගුවන් යානවෙ වර්ගය, ලියාපදිංචි රට ,. කොපමන උසකින් ගමන් කරනවාද යන්නත් බලාගන්න පුලුවන්,.. ඒ විතරක් නෙවෙයි අපට ගුවන් යානය ත්‍රිමාන (3D) ආකරයටත් බලාගන්න පුවන්,. click hear
ඇන්ඩ්‍රොඉඩ් ඇප් එක මෙතනින්



.jpg)
No comments:
Post a Comment